Welcome to Samadhi Buddhist Vihara Official Website

The Vassana Dhamma sermon will be conducted by Venerable Maduwanwela Dhammasiddhi thero at the Samadhi Vihara on Saturday, 16 th September at 6.00 pm.

Programme:
6.00 pm        : Theruwan Vandhana
6.30 pm        : Dhamma Sermon (In Sinhala)

Sponsored by:
Sudath Welengoda and Wolga Hettiarachchi
Rangana Abeysinghe and Kosalee Weerasinghe
Lalith Wickramanayake and Iresha Wickramanayake
Thilak Rodrigo and Thiloka Alwis
Thusith De Silva and Chamari De Silva
Niranjan Ranasinghe and Hasanthika Attanayake

All are kindly welcome to participate in this worthy Dhamma event.
May the Blessings of Noble Triple Gem be with you!

===================================================

සෙනසුරාදා ධර්මදේශනා පින්කම

පූජ්‍ය මඩුවන්වෙල ධම්මසිද්ධි ස්වාමීන්වහන්සේ පවත්වන සතිඅන්ත වස්සාන ධර්ම දේශනාව, සැප්තැම්බර් මස 16 වන සෙනසුරාදා සවස 6 ට අප විහාරස්ථානයේදී පැවැත්වේ. මෙම පින්කම සඳහා ඔබහැම පැමිණ සහභාගී වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එදින වැඩ සටහන

සවස 6 ට, තෙරුවන් වන්දනාව සහ ගිලන්පස බුද්ධ පූජා

සවස 6.30 ට, ධර්ම දේශනාව

 

දායකත්වය:

සුදත් වෙලෙන්ගොඩ ​සහ​ වොල්ගා  හෙට්ටිආරච්චි

​රංගන අබේසිංහ සහ​ කෝසලී වීරසිංහ

ලලිත් වික්‍රමනායක ​සහ​ ඉරේෂා වික්‍රමනායක

තිලක් රෝද්‍රිගෝ ​සහ​ තිලෝකා  අල්විස්

තුසිත් ද සිල්වා ​සහ​ චමරි ද සිල්වා

නිරන්ජන් රණසිංහ ​සහ​ හසන්තිකා අත්තනායක

 

තෙරුවන් සරණයි