Welcome to Samadhi Buddhist Vihara Official Website

VAS ARADHANA CEREMONY 2022

(RAINY RETREAT INVITATION)

Will be held at the Samadhi Buddhist Vihara on Saturday, 9th July 2022 at 5.00pm

 

Ven. Makuldeniye Somarathana, Maduwanwela Dhammasiddhi and Ven. Karandagahamada Dhammavisuddhi theros will observe Vassana precept in this Vassana season.

 

The 2022 Vassana season will be sponsored by,
Rathnasiri Hewabandu & Suneetha Hewabandu
Nishaka Ranaweera & Cicyluckshi Ranaweera
Danushka Sameera & Inoka Dilmini
Kasun Chandrasiri & Santhusha Fonseka
Kalana Dissanayaka & Udayangani Illagolla and their children.

The programe details are as follows,
5:00 pm – 6:00 pm – Vandana, Gilanpasa pooja & Pirith Sajjayana
6:00 pm – 6:30 pm – Inviting Maha Sangha to observe VAS precept
6:30 pm – 6:45 pm – Offering Gilanpasa for maha Sangha
6:45 pm – 8:00 pm – Refreshment for congregation

The tradition of Vassana (Rainy Retreat) was started during the time of the Buddha. Full ordained Buddhist Monks and lay followers all over the world continue to observe the Rainy Retreat for a duration of three months, from the full moon day in July to the full moon day in October. During this time, they dedicate their time to spiritual activities such as practicing meditation and studying the Dhamma. This gives an opportunity for lay community to take care of the Monks by offering them food, drinks, medicine etc. and also to participate in spiritual activities during this time.

You are all kindly invited to participate in this meritorious activity.

May the Blessings of Noble Triple Gem be with you!


වස් ආරාධනා පින්කම  2022

විහාරස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පින්කම ජූලි මස 9 වැනි සෙනසුරාදා සවස 5:00 ට විහාරස්ථානයේදී පැවැත්වේ.

පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන නායක ස්වාමීන්වහන්සේ,පූජ්‍ය මඩුවන්වෙල ධම්මසිද්ධි ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය කරඳගහමඩ ධම්මවිසුද්ධි  ස්වාමීන්වහන්සේ මෙම වස්කාලයේදී අප විහාරස්ථානයේ වස් සමාදන්ව වැඩවසනු ඇත.

මූලික දායකත්වය,

රත්නසිරි හේවාබන්දු සහ සුනීතා හේවාබන්දු
නිශාක රණවිර සහ සිසිලක්‍ෂි රණවිර
ධනුශ්ක සමීර සහ ඉනෝකා දිල්මිණී
කසුන් චන්ඳ්‍රසිරි සහ සන්තුෂා ෆොන්සේකා
කලණ දිසානායක සහ උදයංගනී ඉල්ලගොල්ල යන දායක දායකා පින්වතුන් ඇතුලු දූ දරුවන්.
එදින වැඩසටහන,
ප.ව 5:00 – 6:00 – තෙරුවන් වන්දනාව සහ ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීම
ප.ව 6:00 – 6:30 – වස් සමාදන්ව වැඩ විසීමට මහා සංඝරත්‍නයට ආරාධනා කිරීම
ප.ව 6:30  – 6:45 – මහා සංඝරත්‍නය සදහා ගිලන්පස පූජාකිරීම
ප.ව 6:45 – 8:00 – පැමිණි පිරිස සදහා තේ පැන් සංග්‍රහය

මෙම උතුම් පින්කම විහාරස්ථ සියලුම දායක දායිකා පින්වතුන්ගේ සහභාගිකත්වයෙන් පැවැත්වේ.
දෙමාපියන්, දරුවන් ඇතුළු ඔබ හැම දෙනාම, මල් පහන් රැගෙන මෙම  පින්කම සඳහා පැමිණ සහභාගිව පින් රැස්කර ගන්න .

තෙරුවන් සරණයි!